YouTube වලින් මුදල් උපයන්න, famous වෙන්න, successful YouTuber කෙනෙක් වෙන්න කැමතිනම් මේක ඔයාට ලැබෙන සුපිරි අවස්ථාවක්. 1000 Youtubers 2026 කියන මේ YouTube program එකට join වෙන්න පුළුවන් 1000 දෙනාට විතරයි. මේ program එකට join වෙන ඔයාට 2026 අවසානයට income ලබන YouTube channel එකක් build කරගන්න පුළුවන් කියලා අපි guarantee කරනවා.